(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට ආසන්න වටිනා වර්ග හතරකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 112 ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 355 ක් , හෑශ් කිලෝ 1 ගෑම් 465 ක් මෙන්ම ගංජා කිලෝ ගෑම් 2 යි ගෑම් 30 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක්මත පෑලියගොඩ නුවර පාරේ නුගේ පාරට හැරෙන හන්දිය අසලදී. පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 112 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඊට අමතරව සැකකරු සන්තකයේ ජංගම දුරකථනයක් සහ ඉබි අතුරු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු