තණමල්විල අරඹේකෙම දී මින් මද වේලාවකට කලින් ගංජා කිලෝ 600ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රුපියල් කෝටියක පමණ වීදි වටිනාකම ඇති මෙම ගංජා වැටලීම මොනරාගල හා තනමල්විල පොලිස් විශේෂ කාර්යංශ මගින් සිදු විය.