
(සිතුම් චතුරංග)
කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ වහලයේ සිවිලිම මත සඟවා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd