ඉන්දියාවේ කේරලයේ සිට යාත‍්‍රාවකින් ගෙන ආ ගංජා කිලෝ සියයක් පමණ උච්චිමුනේ වෙරළ තීරයේදී සැකකරුවන් තිදෙනකුද සමග අත්අඩංගුවට ගත් බව කල්පිටිය නාවික හමුදාව කියයි. එහි වීදි වටිනාකම රුපියල් කෝටියක් ඉක්මවතියි කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නැහැ ආතල් දන්නේ
අනේ දෙයියනේ විනාශ කරන්න නම් එපා...
අනුරාධා මම සතුටු වෙනවා නීති විරෝධී මත් ද්‍රව්‍ය අල්ලපු එක ගැන.
මෙහෙ තියෙන ඒව මදිද..
අයියෝ..........මේවට අපි කියන්නේ ''k''
අපරාදේ බඩු ටික..