පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අද (22) අලුයම වැල්ලවත්තේ දී හෙරොයින් මත්කුඩු කිලෝවක් , සුපිරි කාර් දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කියයි.
රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ද සැකකරුවන් ළඟ තිබී සොයා ගෙන ඇත.
මත්කුඩු වල වටිනාකම කෝටිය ඉක්මවන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් කාලෙනම් එක අත්සනින් කුඩු කොන්ටෙනර් ගණන් එලියට ගියා නැද්ද හා , යහපාලනෙට පින්සිද්ධ වෙන්න ලංකාවේ කොල්ලෝ ටික බේරගන්න පුළුවන් දැන් , වෙන මුකුත් එපා හොරුයි කුඩුයි අල්ලමු පාතාලේ නිහඬ කරවමු ඒ ටිකම ඇති (බ)
මෙයට සම්බන්ධව පිටුපස ඉදන් යාන්ත්‍රණය ක්‍රියා කරවන අය ගැනත් සෝදිසියෙන් ඉන්න නැතුවනම් කුලියට වැඩකරන අය අල්ලාගෙන බන්ධනාගාරගත කිරීමෙන් නම් පලක් නැත (බ)
මේ කාර් දෙක රාජ සන්තක කරලා මන්ත්‍රීලාට මේක බූක් කරලා දුර ගමන් යන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ළඟ ගමන් යන්න ,දුෂ්කර පළාත්වලට යන්න ටාටා කැබ් රථ ලබා දෙන්න. කෝටි 118 ක් ඉතුරුයි.ඒ සල්ලි වලින් ඉස්පිරිතාලවල දැඩි අඩුවක්ව පවතින වෛද්‍ය උපකරණ ලබා දෙන්න. (බ)
පසුගිය කාලේ අරයගෙ ගිණුමට, මෙයාගේ ගිණුමට , බැර කර කර හිටිය .දැන් තමන්ගේ ගිණුමට තියෙන්නේ (බ)