වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත ඔම්න්ත පාලමෝට්ටෙයි ප්‍රදේශයේ ඉඩමක සිදු කරන ලද කැනීම් වලින් කොටි සංවිධානයට අයත් ආයුධ කිහියපක් අද (29) හමු වූ බවට ඕමන්ත පොලීසිය කියයි
ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වූ වැසියෙක් ගේ තොරතුරකට අනූව වැඩබලන මහේත්‍රාත් ලෙනින් කුමාර් මහතාගේ නියෝගයෙන් පරික්ෂණ කටයුතු සිදුවිය.
එහිදී එල්.එම්.ජී හා එම්.පී.එම.ජී වර්ගයේ අවි 7 ක කොටස් හමු වූ අතර එම අවිද දැඩි සේ අබලන් වී තිබිණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියා නැහැ කිවුවට කොටියා ප්‍රසිද්ධියේම ඉන්නවා. නමුත් දැන් ඉන්න අය ඔවුන්ට කොටි ලේබලය අලවන්න බයේ ඉන්නේ (නි)
මේ වගේ තවත් ආයුධ බිම වැලලිලා ඇති.(හේ)
ඔය හංගලා තියෙන ඒවා හොයාගන්නවට බයේ නේන්නම් උතුරේ ගොයියලා කෑ මොර දෙන්නේ උතුරෙන් හමුදාව අයින් කරගන්න කියලා.. (හේ)