කොටි පාලන සමයේ මුලතිව්හි වාට්ටුවාකල් කළපුව හා පාළම යුද පිටියක් විය. නියං සමයේ සිඳී යන කළපුව වැසි කාලයට පිරී ඉතිරී යයි.ධීවරයෝද සතුටින් ඉපිලගොස් සිටී.
කොටි පාලන සමයේ මුලතිව්හි වාට්ටුවාකල් කළපුව හා පාළම යුද පිටියක් විය. නියං සමයේ සිඳී යන කළපුව වැසි කාලයට පිරී ඉතිරී යයි.ධීවරයෝද සතුටින් ඉපිලගොස් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ගරු කරනවා ජනාධිපති මහින්දට ඒ යුද්ධය ජයගත්තට නමුත් පිට රටවලින් ණය අරන් ඒවා සංවර්ධනයට යොදලා ගසා කන එක අපිට බලන් ඉන්න බැහැ. මෛත්‍රී මැතිතුමගේ චරිතේ හොදයි. එ්ක අපිට විශ්වාසයි.(නදී)
ධම්ම සහ සිරිමල් වගේ හිතන අය ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි.(හේ)
ජනක අපිට වැඩියේ පහසුකම් දැන් උතුරට හම්බවෙලා තියනවා. මොනව දුන්නත් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් හේතුව ද්‍රවිඩයන්ට කියලා මේ ලෝකේ රටක් නැහැ. ඉන්දියාවේ වුණත් ද්‍රවිඩයන්ට තැනක් නැහැ. ඒ නිසා තවත් බලන්න දෙයක් නැහැ. දෙන්න පුළුවන් දෙයක් දෙනවා රට බෙදලා දෙන්නේ නැතුව. (දිල්)
දුෂණයයි භිෂනයයි පුද්ගලික වාදයයි නැතිනම්, මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ රජා ලෙස ඔටුනු පැළැන්දුවත් වරදක් නෑ. (හේ)
කුමාර්ගේ අදහසට මමත් එකඟයි. බටහිර සහ ඉන්දියාවේ කෙනෙහිලි මැද රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්තේ ඔහුයි. අපි නිදහසේ මරණ භයක් නැතිව ජීවත් වෙන්නේ ඔහු නිසයි. රට අරාජික තත්වයට ගෙන ආපු ප්‍රධාන පුද්ගලයෙක් තමයි රනිල්. මෛත්‍රී මහතා කොච්චර හොඳ පුද්ගලයෙක් උනත්, විධායක බලතල අහිමි කළ ගමන්, ඔහු නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් වෙනවා. බලය අගමැතිට යනවා. ඒ කියන්නේ රනිල් එයාට ඕන කරන විදියට නටනවා ඉස්සර කාලේ විදියටම. ඉතින් එකෙන් ජනතාවට කිසි සෙතක් වෙන්නේ නැහැ. අපි මෙය තේරුම් ගත යුතුයි. (බ)
මම අසුබවාදීව හිතනව කියන්න එපා. නමුත් උතුරේ දෙමළ මිනිස්සු තවමත් එල්.ටී.ටී එකට කැමතියි. යාපනේ කැම්පස් කොල්ලො මහ විරු දිනේ සමරන්න ඔච්චර වලි කන්නෙ ඕකනේ. කවදා හරි ආයෙත් යුද්ධයක් ඇති වෙයි කියල කාටද නො කියන්න පුළුවන්. (නදී) සිංහල ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ දෙමළුන්ගේ ප්‍රශ්නෙ විසඳන්න.. දෙමළුන් ඉල්ලන්නෙ අධිවේගී මාර්ග දුම්රිය විතරක් ම නෙමෙයි.. මෙව්වට හරිහමන් දේශපාලන විසඳුමක් නො දුන්නොත් අපරාදේ අපේ මැරුණු සෙබළ ජීවිත ටික.. උදා කරගත් සාමය රැක ගැනීමෙහි ලා මේ ආණ්ඩුව හරි ම දුර්වලයි.. දෙමළුන්ට නැති බැරි කමට එහා ගිය ප්‍රශ්නයක් තියෙනව කියලවත් අපේ ගොඩක් සිංහලයො දන්නේ නෑ..(නැති බැරි කම නම් අපිටත් තියෙන්නේ ) ආණ්ඩුව නො දන්නවා වගේ ඉන්නවා..
මිනිස්සුන්ට ඉක්මනට කාලගුණ අමතකවෙනවා(නදී)
ජනක, ඔබ හරි. දෙමළ මිනිසුන්ටත් අපිට වගේම බොහොම ගැටළු තිබුනා,තියෙනවා. යුද්ධය දිනුවා කියලා ඒ ප්‍රශ්න සම්පුර්ණයෙන්ම විසඳිලා නැහැ. බොහෝදුරට සාකච්ඡා කර අදහස් හුවමාරු කරගෙන මේ ගැන තීන්දු,තීරණ ගතයුතුයි. උපේක්ෂාවෙන් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කළොත් මේවා ගැටළු නොවෙයි. (නි)
කොටියා නැත නියගෙත් නැත මිනිසුනට අතීතයත් මතක නැත (නදී)
ඔන්න ඕක තමයි අපි කියන්නේ මහින්ද රාජපක්ෂ වීරයෙක් කියල. ලංකාවේ කොටි නැති උනාට යුරෝපයේ ඕනි තරම්. කව්රු නැහැ කිව්වත් එයාල සල්ලි එකතු කරනවා ඊලමට. එයාල බලන් ඉන්නේ අපේ රට බෙදන්න අපේ ජනාදි පති තුමා ඉන්නකන් ඒවා බැහැ. කොන්ද පන තියෙන නායකයෙක් රටකට පහල වෙන්නේ වාසනාවට අපේ වගකීම එතුමාව රැකගැනීම. (නදී)