හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන් බව එහි සේවකයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන් බව එහි සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.......නඩු දාල හිරෙත් දාන්න ඕන. දෑන් ඉන්න අය දන්නේ ඔය වගේ කැත වෑඩම විතරයි කොහොමත්. ආචාරධර්ම කියන දේවල් දන්න අය නෑ. ද fb යන්නයි, sms ගහන්නයි විතරයි. බස් එකක යන්න, සීට් එකේ අනික් මිනියට කරදරයක් නොවෙන්න වාඩි වෙන්න, කන බොන විදිය වත් දන්නේ නෑති අය දෑන් ඉන්නේ. තමන්ගෙ ඉතිහාසය පෙන්නුම් කරන වෑදගත් තැනක් කියලවත් දන්නෙ නෑතිව ඈති.
මොකද මේ ආචාර්‍යට තරහගිහින් ....>>>>
කකුල් දෙකේ හරක් .
NGO එකේ වැඩක්වත්ද?
සැකපිට ගත්තේ ඇයි...කවුරුවත් මේක වෙනකොට දැකල නැද්ද ?හරි අපරාධ වැඩ මේවා....
මොහුට හැට්ටයක් අන්දා, ප්‍රසිද්දියේ ගල් ගසන්නයි තියෙන්නේ....
හිරේ යවන්න ඕක
කෝ මේ කොමෙන්ටු දාන ආචාරි කොලුව. මොකද සද්දයක් නැත්තෙ?
පෞරාණික කෞතුක වස්තූන්නේ මේ වනසන්නේ, මෝඩයෙක්
ලංකාවෙ ඕන තරම් ගල් තියෙන්නෙ මිටියකුයි කටුවකුය් ගෙනිහිං ඇතිවෙනකං කෙටුවනං ඉවරයිනෙ... නම බැරිනං ඕන දෙයක්..
සීගිරි ගලේ කවි ලිවේ නුඹයි පුතේ.......යන ගීතයත් තහනම් කරන්න ඕනෑ.
කෝ මේ කොමෙන්ට් දාන අධි හීනමානයෙන් පෙලෙන ආචාර්‍ය කොලුව. අනේ ඇයි කොලුවො තමුන්ගෙ පට්ටන් ඇදගෙන මේ පාඨකයො ඉස්සරහ සවුත්තු වෙන්නෙ. ඕක බාහිර උපධියෙ වැරදදක් මයෙ හිතේ.මේ කොමෙන්ට් දාන අය මොන මොන තරාතිරමෙ උගත් අයද කව්ද දන්නෙ. අනෙ කොලුවො උගත් කමයි බුද්දිමත් කමයි දෙකක්, ඒ දෙකෙ තියන වෙනස පෙන්නන්න දගලන්න එපා. ඒ දෙකම තියෙන අය ලංකාවේ ඉන්නෙ ටික දෙනයි.
අනේ මෙයාට අනින්න ඹබරෙක් නොහිටිය හැටි......... !!!!
කැටපත් පවුර හදල තියෙන්නෙ චිත්‍ර බලලා හිතට එන දේ ලියන්නනෙ......ඒකෙ ඔන තරම් කවි ලියල තියෙන්නෙ...
මේ මනුස්සය වාඩිවෙන්නෙ මොලේ උඩද දන්නෙ නෑ...
මෙහි ඉහත විවිධ ආරූඪ නම් වලින් කමෙන්ස් දමා ඇත්තේ මම මයි. මට වෙලාවකට පිස්සු තද වුනාම මාවව පාලනය කරගන්න බැහැ.ඒ වෙලාවට මම මොනව කරනවාද මතක නැහැ.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට ප්‍රසිද්ධියේ අපහාස කිරීම තරම් සතුටක් මට තවත් නැහැ.මට රෑට හොදට නින්ද යන්නේ එතුමාට බැන්නට පස්සේ.
ඔයගොල්ලෝ නිකම් බොරුවට ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාරයතුමාට අපහාස කරන්න එපා.එතුමා සැබෑ සරසවි ඇදුරෙක්.
ගනං ගන්න එපා මල්ලි පොලිස් පොතේ හරි නම ලියවුණානෙ...
ඒ දවස්වල සීගිරිය හැදුවේ මෙයා තමයි....නම ලියන්න අමතක වෙලා...
ඉස්සර කට්ටිය ලියන්න ඕන ඒවා ලියලනෙ තියෙන්නෙ.. අලුතෙන් ලියන්න ගියේ මොකටද?
ඔය ප්‍රසිද්ධ ස්ථානවල බිත්තිවල කටුගාපු පුරැද්ද අත් අරින්න බැහැ නොවැ...
මානසික ලෙඩක් තියෙනවාද කොහෙද?
බලන්න නම ආචාර්යද කියලා...
මෙක හැටිටකටු පූශ්ණයක්? අපි ඉලග පාඩමට යමු.
අන්තර්ජාල වෙබ් පිටුවලට කමෙන්ට්ස් දානවා වගේ සීගිරි කැටපත් පවුරටත් කමෙන්ට්ස් දාන්න යන්න ඇති..පව් අසරණයා...
අනේ පව් එයාට ඇලිස් කටුවක් දෙන්න තිබුණෙ..?? හැට්ට කට්ටෙන් මොනවා ලියලද අත්අඩංගුවට ගත්තෙ??
නම ප්‍රසිද්ධ කරගන්න උප්පරවැට්ටියක් නෙවේ ඕක...
මහත්තයෝ මේ පාර කුඹුර හා ගන්න ගොන් බානට එකෙක් අඩුයි. අර ආචාර්‍යවත් එවන්නකො...
ඒකෙන් හරි ඉතිහාසගත වෙන්න බලලද කොහෙද??
මේ වගේ අය නිදන් හොරැ වගේම විනාසකාරියි....
මෙයාට ඇති ආචාර්ය පට්ට්මක් නෑ කලින් සරසවි ඇදුරෙක් මේ බව කියල තිබුනෙ.
ඉදිරියේදී සීගිරියටත් CCTV සවිකරන්න වෙයි. එහෙම නැති වුනොත් සීගිරි ගල ගලවගෙන ගිය කෙනෙකු සොයන්නත් ලක්ෂ ගණන් ත්‍යාග දෙන්නත් වෙයි.
ඔය කියන තරුණයා අත්අඩංගුවට ගත්ත අයට අර මුලින්ම බඹරුන්ට ගල් ගැහැව්වයි කියලා කාංවන වාර්තාකරපු සැකකරුවෝ අත්අඩංගුවට ගන්න බැරිවුනානේ.මේකත් ගල් ගහපු කතාව වගේ බොරුවක්ද දන්නේ නෑ.........
මේ වගේ ප්‍රශ්ණ සරළව බලන්න හොද නැහැ. ලියන්න ගිය කෙනා නම ලියන්න හැදුව කියන්නෙ කොහොමද? කුරැටු ගීයක් ලියන්න හැදුවද දන්නේ නැහැනෙ.. ඔය කැම්පස් අතුළෙ මොනතරම් කළාත්මක නිර්මාණ තියෙනවද? මේකට කරන්න තියෙන්නනෙ අලුතින් ආදුනිකයන්ට වෙනම කැටපත් පවුරක් හදල දෙන එක...
අනේ ඇත්තටම මේ ලංකාවෙ උපන් කෙනෙක්ද??
ගන්න දෙහිකොල ටිකක්...ඇදුරණෙනි, නටමුකෝ තොවිලයක්....
1907 දී ජෝන් ස්ටිල් නැමැත්තා මෙම සිතුවම පිලිබඳව මුලින්ම ගවේෂණය කළා. සීගිරි පර්වතයේ බටහිර බෑවුමේ දිගින් මීටර 140 ක් උසින් මීටර 40 ක් වපසරියේ මෙම යෝධ සිතුවම පැතිරී තිබෙනවා. කාන්තා රූප 500 ක් පමණ වෙතැයි ගණන් බලා ඇති මෙය ලොව ඇති සුවිසල්ම බිතුසිතුවමයි. කස්සප රාජධානියෙන් පසු කාලීනව සීගිරිය භික්ෂු භාවනා ආශ්‍රමයක් ලෙස පරිහරණයේදී මෙම සිතුවම්වලින් බොහොමයක් මකා දමා ඇති බව සැලකෙනවා. එයට හේතුව අඩ නිරුවත් නාරි සිතුවම් භික්ෂුන්ගේ බවුන් වැඩීමට බාධාවක් වූ නිසා විය හැකියි. මෙම සිතුවම්වලට පාදක වූ කාන්තාවන් කවුරුන්ද යන්න මෙතෙක් හරිහැටි අනාවරණය කරගෙන නැතත් කස්සප රජුන්ගේ බිසෝවරුන් මේ යයි සමහර ගවේෂකයන් අනුමාන කර තිබෙනවා. ජගත් ප්‍රජාවගේ දෙනෙත් වශී කල මෙම සිතුවම් විනාශ කිරීම වැදූ මව කෙලෙසීම හා සමාන දෙයක්.
සීගිරි ගල හැට්ට කට්ටකින් හූරන්න ගිය මෙයා...... මට අහු උනොත්....
මේකත් එක්තරා මානසික ලෙඩක්.හොද චිත්‍රයක් ඇන්ද නම් ඉවරනේ ඔයා
ඇස් දෙකෙන් බලලා මදි නිසා සූරලත් බලන්න හිතුවද දන්නේ නෑනේ
මොකද කරන්නේ ගමරාළ ....ගෙදර එනකම් තමයි මේ ඉන්නේ...
නියම ආරක්ෂාවක්.අයකටුවක් වත් හොරෙන් හොල්ලන්න වත් බෑ.
මෙයාගේ ඇගේ තමයි නම කොටන්න තිබුණේ
මම ආචාර්ය තමයි. ඔෙහ්ලා කවුද මට උගන්නන්න.... මහාචාර්යලත් මා එක්ක හැප්පෙන්න බයයි ....
ඇත්ත කමෙන්ට් දාන කෙනෙක් මම දන්නවා ,එයා වෛද්‍ය වරයෙක්....
සීගිරි ගල හැට්ට කට්ටකින් හූරන්න ගිය මෙයා...... මට අහු උනොත්...
පවු අහිංසකයා, තමන්ගේ නම අපලෙකට කෙටුවද කවුද දන්නේ?
සමහර වැසිකිළි වලත් එක එක ඒවා ඇදලා තියෙන්නේ මේ වගේ අය තමයි
අර කොල්ලත් ඒ කාලේ සීගිරි ආවනම් අඩු ගාණේ ඔටුන්නක් හරි අදිනවා
වරදක් කළත් සිතකින් නොවේ ,සමාවෙන්න ආචාර්‍ය තුමො....හැප්පෙන්න බයයි...
මදැයි මාත් ආචාර්ය ගෝලයෙක් හදලා කරගත්තු දෙයක්.....
දුටු දුටු දේ අතපත ගෑම වදුරාගේ සිරිතයි
මේක හරි කතාවක් නෙ. එහෙනමි ඉස්සර කාල වල කුරුටු ගී ලියපු අයත් අතඩන්ගුවට ගන්ට වෙනව. සීගිරි කාශයප වත් කොරපු නෑති වෑඩ නෙ පොලිසිය බාර අරන් තියෙන්නෙ. එදා කුරුටු ගී ලියපු අය අතඩන්ගුවට ගත්තා නමි අද අපිට කියවන්ඩ තියෙන්නෙ ?