සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මඩකලපුව ච්ට්ටන්ඩි ප්‍රදේශයේ සිට පැමිණ ඇති ඇය සීගිරි කැටපත්පවුර පළමු වරට දැක බෙහෙවින් සතුටට පත් වී තම නම එහි ලියූ බව පොලිසියට පවසා ඇත.
ඇය එසේ කර ඇත්තේ සීගිරි ආරක්ෂකයින් හතර දෙනෙකු සිටියදීය.
ඇය 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණ ඇත.
කැටපත් පවුරේ පැරණි ගී හතරක් මේ නිසා විනාශ වී ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමන්ට් වල ඉන්නේ කොහොම කෙල්ලොද ?
සංජය ගේ අදහස ඉතා වටිනවා වීදුරවකින් ආවරණය කළානම් වටිනවා , යමක් වුනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ (බ)
ෂුවර් එකටම මේක කළේ දෙමළ කෙල්ලෙක් වෙන්න ඇති. සිහල කෙල්ලෙක් මේ දේ කළා නම් නම දානවනේ නේද? (බ)
අපේ දේවල් රැකගන්න අපේ මිනිස්සුන්ට උවමනාවක් නෑ. අවුරුදු දෙතුන් සියයක අතීතයක් තියෙන ඇමෙරිකාව ඒ ගැන පාරම් බාන හැටි බලන්න ඕන. අපේ මිනිස්සුන්ට අවුරුදු දෙදහස් ගාණක අතීතය හැඳිගෑවිලා ගියත් කමක් නැහැ වගේ සීගිරි චිත්‍රවල කළුතෙල් ගාපු දවසේ පරණවිතාන මහත්තයා ඇඬුවලු (බ)
එංගලන්තේ වගේ රටවල ඔය වගේ වටිනා තැන් වීදුරු වලට සමාන ප්ලාස්ටික් ආවරණ වලින් ආරක්ෂා කරලයි තියෙන්නේ. අපේ මිනිස්සුන්ට තමයි බැරි. (බ)
කැටපත් පවුරේ ගී විනාශ කිරීම් කීපයක් මෑතකදී වාර්තා විය. මේවා අහඹු සිදුවීම් නොව සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියා වීමටද ඉඩ ඇත. මිල කළ නොහැකි අපේ උරුමයක් වන කැටපත් පවුරේ අගය එය නරඹන්නට එන මෝඩයන් දන්නේත් නැත්නම් ආරක්ෂකයන්ට එයට නිසි ආරක්ෂාව දෙන්නත් බැරිනම් කළ යුත්තේ මේ වටිනා උරුමය නරඹන්නන් වෙනුවෙන් විවෘත නොකිරීමයි. (බ)
සංජය - ඇයි ඔය දේ නොකර හිටියනම් හොදයි කියල කියන්න බැරි , හැම දෙයක්ම වගකියුත්තන්ට බාර දෙන්න එපා , අපිත් ඒවා රැක ගත යුතුයි නේද ? මෝඩ කතා කියන්න එපා (බ)
මේ මුස්ලිම් අන්තවාදයයි. සිංහල අයිතිය නැති කරන්න හදන්නේ. (ස)
හිතේ තියන දේවල් ලියන්න බෑ කේන්තිය වැඩි කමට. අඩුම ගානේ මේ ස්ථාන වලින් ලැබෙන අදායමෙන් 10% වත් සංරක්ෂණයට යොදවන්න. සම්පුර්ණ මුදලම සාක්කුවේ දා ගන්නේ නැතුව. එතකොට CCTV, වැඩිපුර ආරක්ෂකයෝ දාලා මේවා රැක ගන්න පුළුවන්. මේ අදහස යාල වනෝද්‍යානය වැනි තැන්වලටත් අදාලයි. (ර)
මේක හිතලම කරපු අපරාධයක්ද ? (නදී)
මෙහෙම ලියලා යනකල් ආරක්ෂක නිලධාරීන් මොකද්ද කළේ (දිල්)
සිංහල අපිට අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය අහිමිවෙන යුගයක් උදාවෙමින් පවතිනවා (නි)
ඕක විදුරුවකින් ආවරණය කළා නම් ඉවරයිනේ (නදී)
මට නිකන් යකා ගැහුවා වගේ මේක කියවන කොට. කරුණාකරලා බර පතල ලෙස දඩුවම් කරන්න, අනිත් කට්ටියටත් පාඩමක් වෙන්න (නදී)
රට ගැන තියන හැඟීම කොයි තරම්ද කියල හිතා ගන්න පුළුවන්. වැස්සකට වත් ඉස්කෝලෙකට ගිහින් තියනවා නම් මෙහෙම දෙයක් කරාවිද ? දැඩි දඬුවම් දෙන්නම ඕනේ. (නදී)
එල්ලාපන් !!! (ස)
කොහොමත් සහජීවන කාරයෝ අපේ කොමෙන්ට් දන්නැති බව දන්නවා (ස)
අනේ මේවගේ දෙපා වැස්සියො (ස)
තරුණිය බෞද්ධ නොවේ නම් මේය වැරදීමක් නොවේ යි සිතෙන්නේ මීට පෙර මඩකලපුවෙන් පැමිණි මුස්ලිම් පාසල් ශිෂ්‍යාවක් විසින් මෙම වරද ම කර තිබු නිසාය .කාන්තාවන්ට සමාජයේ අනුකම්පාව ලැබෙන නිසා ඔවුන් යොදාගන කරන්ට මාන බලන ඉතිහාස සංහාරයක ආරම්භය වෙන්නට පුළුවන් (ස)
මේවා ආරක්ෂා කරන්න කිසිම පියවරක් ගන්නේ නැද්ද? (නි)
මොලේ නැති කම (නදි)
ඔය දේවල් කරන අයගේ මොළේ කොහේ තියෙනවද දන්නේ නැහැ.මීට කලිනුත් මෙහෙම කරලා තියෙනවා. දැන්වීම දාලා තියෙනවා. ඇස් පෙනෙන්නේ නැද්ද? සංජු කියනවා වගේ වීදුරුවකින් ආවරණය කළා නම් හරි (නි)
මේ වගේම කෙනෙක් ඔය කියන නගරයෙන්ම ඇවිල්ල ඔය වගේම වැඩක් කලිනුත් කරා. ඒ නිසා ඔය නගරයෙන් එන අය ගැන විමසිලිවත් වන්න. හැඟී යන්නේ මෙය හිතා මතාම කරන දෙයක් හැටියටයි. (ර)