පිලියන්දල ජය මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෝටර් රථයකින් ගමන් ගත් පුද්ගලයකුට මෙසේ වෙඩි තබා පළාගොස් ඇත.
පිලියන්දල ජය මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෝටර් රථයකින් ගමන් ගත් පුද්ගලයකුට මෙසේ වෙඩි තබා පළාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස දැනී දැනී දැනී යනවා...... (නි)
දැන් මේක ලංකාවද? චිකාගෝවද? තව ටික දවසකින් අපේ සමීපතමයෙකුත් මේ විදියටම පාරේ වෙඩි කාලා මැරුනහම ගෝඨා වගේ දක්ෂ ආරක්ෂක ලේකම් කෙනෙක් ගෙදර යවලා අපි කරගත් පාපය හරියටම හිතට දැනෙයි (නි)
මේවා දැන් රටේ සිද්ධවිය යුතු දේවල් නොවෙයි. මෙහෙම ගියොත් රට පාතාලයට යටවෙයිද? (නි)
ලංකාවේ නම පුංචි චිකාගෝව ලෙස වෙනස් කරන්න කාලය හරි වගේ (නි)
අනේ මන්දා මෙහෙම ගියොත් රට කොහේ නතරවෙයිද කියලා (නි)
පාතාලයන්ව දේශපාලුවන් තමන්ගේ ප්‍රයෝජනයට හුරතල් කරනතුරු මේවා නවත්වන්න බැහැ. ලංකාවට දැන අවශ්‍ය හොඳ දක්ෂ ආරක්ෂක ලේකම් කෙනෙක්! (නි)