(අජන්ත කුමාර අගලකඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පැවැති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු වලට ද පහසුවන ලෙස මෙම විද්‍යුත් ගේට්ටු සවි කිරීමට නියමිතය.
මේ අතර ගුවන් තොටුපළේ තාවකාලිකව මගී පර්යන්තයක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකට ඉස්සරවෙලා සිකුරිටි කැමරා ගුවන් තොටේ හැම තැනකම සවි කලොත් නේද හොඳ?
එකනම් ඇත්ත, මගේ බෑග් එක හොරකම් කරනවා බෙල්ටෙකෙදි. CCTV චෙක් කලා, නමුත් පාරේ පැනලා යනවා හොයාගන්න අමාරුයි. එලියේ පාර්ක් එකේ කැමරා නැති නිසා.
මේ කොන්ත්‍රාත්තුවක් කවුරුහරි දේශපාලන හිතවතුකුට දෙවි. ඔතනත් ගසා කෑම තමයි.