කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වන විට මුලුමනින්ම මැඩපවත්වා ඇතිබව පොලීසිය කියයි.
අද උදෑසන 8.30 ට පමණ මෙම ගින්න ඇවිලී ගියේය.
ගිනි නිවන රථ හයක් පමණ යොදවා ගින්න සාර්ථකව මැඩ පැවත්වු බව ගිනි නිවන හමුදා ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd