තනහම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීම ආදී චෝදනා යටතේ පුද්ගලයින් 13 දෙනකුට එරෙහිව ස්විට්සර්ලන්ත නීතිපතිවරයා විසින් එරට අධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.
ස්විට්සර්ලනත්යේ, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ 13 දෙනෙකුට මෙසේ අධිචෝදනා බාර දී ඇති බව ස්විස්ඉන්ෆෝ පුවත්සේවය වාර්තා කරයි.
තහනම් අපරාධ සංවිධානයක සාමාජිකයන් වීම වැරදිල අසත්‍ය සහතිකකරණය හා මුදල් විශුද්ධීකරණය යන චෝදනා යටතේ මෙලෙස ඔවුන්ට අධිචෝදනා ගොනු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි.(හේ)
ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සියලු දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
ඉතා හොඳ වැඩක්. මේ අය ඕවා කළේ ජාතියට තියන ආදරයට නොවෙයි. තම ජීවනෝපායටයි. (නි)
මේ අය තියන්න හොද නෑ.(හේ)
අපේ ලංකාවේ නම් කොටි හිටියේත් නැහැනේ (නි)