දිවා රෑ නිවසට ආ බව කියන නාගයකු පළවා හැරීම සඳහා ගාල්ල කට්ටඩියකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කතකගෙන් රුපියල් 20,000ක් ගෙන දෙහි හිර කිරීමේ කොඩිවිනයක් කපා පළාගිය බව පොලිසිය කියයි.
අසනීප වූ කාන්තාව රෝහලට ගෙන ගිය බවත් එහිදී ඇගේ ජනනේන්ද්‍රියෙන් දෙහි ගෙඩි දෙකක් ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුම කොඩිවින කැපීමක් නේ මේක. (අ)
සුමිත් මහත්තයෝ, රැවටීමේ උපන් හපන් අය තමයි දකුණේ ඉන්නේ. ගගෙන් මෙහා උදවිය පමණක් නෙවයි, නරින්වත් රවටන්න පුළුවන් මේ උදවියට (අ)
ගාල්ලේ කට්ටඩියෙක් ආ! බෙන්තර ගඟෙන් එහා පැත්තේ අයියල නංගිලා සේරම එකයි. බලාගෙන ගියහම !(රේ)
මොන තරම් දැනුවත් කලත් මේ මිත්‍යා විශ්වාස දුරු නොවීම ඉතා කණගාටුවට කරුණකි (රේ)
මේවාට ඉතින් මොනවා කියන්නද..?නිවසට ආපු නයාව පලවා හරින්න රුපියල් 20,000ක්...කවදාවත් හැදෙන්නේ නැති මිනිසුන්....මේ මිත්‍යා විශ්වාසයන්ගෙන් මිදී,අපේ මිනිසුන් කවදාක නවීන ලෝකයට අවතීර්ණ වෙයිද.?(රේ)
සුරේන් කන්නංඟර , දකුණේ මිනිස්සු බෙන්තර ගගෙන් එහා තමා, මට දුක ගගෙන් මෙහා උදවිය අපට රැවටෙන එකනේ බොහොම පහසුවෙන් (බ)
මේ දියුණු ලෝකයේ මිනිස්සු ඇයි තවමත් මෙහෙම දේවල් විශ්වාස කරන්නේ? (නි)
අපේ මිනිස්සු තවමත් මේ දේවල් විශ්වාස කරනවනේ (නි)
මේ 21 වෙනි සියවසේ ජනතාව බුද්ධිමත් වියයුතුය. (නි)
සුරේන් කන්නන්ගරගේ පරාජිත පිළිගැනීම ගැන අපට දුකයි. (බ)
ඕක වෙන කොහෙවත් හිර නොකරපු එක හොඳයි ඉතා කණගාටුවනවා (අ)