කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනමක් ඝාතනය කිරීමේ සැකකරුවන් වන හර්ෂ මංජු ශ්‍රි මනිකීර්ති නැමැති නිළමේ වරයා ද සිවුරුහල පුද්ගලයකුවන එම් ඒ සුරේෂ් යන අය ලබන 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
සැක කරුවන් 19 වැනිදා හඳුනාගැනිමේ පෙරට්ටුවට තැබීමට නියමිතය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වන් නිලමෙලා අය පත් කළ අයට දඬුවම් දිය යුතුයි
ප්‍රසිස්ධියෙ මරණ දඩුවම දෙන්න ඕන..
එල්ලන්න ඕන..