සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන දෙපිරිසක් අතර කෝට්ටේ රාජගිරිය පොල්වත්තේ ඇතිවූ ගැටුමකින් පසු සන්ධාන ආධාරකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තම නිවසේ තාප්පය කැඩූ බවට එජාප ආධාරකරුවකු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් එජාප අපේක්ෂිකාවක් හා ඇයගේ පිරිස පැමිණ තම නිවසේ බඩු බාහිරාදියට අලාභ හානි කළ බවට සන්ධාන ආධාරකරුවකුද පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ගහමරා ගන්න හදන්නනේ අපිට සේවය කරන්න නේ අනේ...(බ)
මීට කලිනුත් මේ පැත්තේ බලපුළුවන්කාරකම් පෙන්නුවා නේද? (නි)
මුන්ට ගස් බැදලා ගහන්න ඕනේ පිනට කහිනවට (ම)
එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැත ....(බ)
කොහොමද නංගිගෙ වැඩ. (බ)
එක පක්ෂයක අයව විතරද අත්අඩංගුවට ගන්නේ. මාරු යහපාලනය. (ම)
නිවෙන්න ළඟ පහනේ එළිය වැඩියිලුනේ. (නි)