කොළඹ කෞතුකාගාරයේ කඩු, බස්තම් ඇතුලු පුරාවස්තු හොරාගත් පුද්ගලයන් උත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දෙන අයකුට රුපිල් දස ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මහනුවර යුගය හා ඉතිහාසයේ විවිධ යුගවලට අයත් සොරකම් කළ භාණ්ඩ නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි බව ද, මෙම භාණ්ඩ සොයා මතු පරපුරේ ප්‍රයෝජනයට තැම්පත් කිරීම සියලු දෙනාගේම යුතු කමක් බව ද අජිත් රෝහණ මහතා පවසයි. පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවති ‘සියපත්විල‘ වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසුවේ සති දෙකක් ඇතුළත කටුගෙයි සොරකම අල්ලන බවයි. තොරතුරු දැනුම්දිය හැකි දුරකතන අංක - 011 2328138 , 011 2320141
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එතුමත් කියලා තියෙන්නේ බයිලයක්
සභාවේ සිනා..!!!!