ශ්රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමග 08 වන වරටත් සංවිධානය කරනු ලබන මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී අද උදෑසන ආරම්භ විය.
මේ වන විට ප්‍රවේගකාරි මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව්19 ක් ඉතා සාර්ථකව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල සපිරි අපිට අඩු මෙපමණද? (නි)
එහෙම කියන්නත් එපා ධර්මරත්න,වාහන පරණ වුණාට ඕවගේ පදින්නේ රටේ ඉන්න හොදම සල්ලි කාරයෝ. අනෙක් එක තමා ඔස්ටින් මිනි කියන්නේ නියම වහනයක්. අනික ලම්බෝගිනි කාර් ධාවන තරගයකට වඩා අසාවෙන් බලන්න පුළුවන් තරගයක්. (අ)
ලංකාවේ හැටියට ඉතින් රේස් දුවන, මීට වැඩිය හොද වාහන,මොටර් සයිකල්, බලාපොරොත්තු වෙන්නත් බැහැ.(හේ)