කොටකෙතන චන්ද්‍රාණි ස්වර්ණලතා මව මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් ඇගේ පුත්‍රයා පොලිසියට කළ ප්‍රකාශයේ පරස්පර විරෝධී තැන් ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඔහු පැය 48 ක් රඳවාගැනීමට නියමිතය.