හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශ පොලිසියට අද උදේ 10.50 ට පමණ පැමිණියේය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදු වී යැයි කියන මුදල් අක්‍රමිකතා ගැන ඔහුගෙන් ප්‍රකාශයක් ගැනිමට නියමිතය.
ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 100 දැන් අවසානයි (නි)
දවස් 100 අවසන්. තවම හොරු අල්ලනවා. (නි)