IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝටි හයක සැක වාහන මහනුවරින් අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න)

අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණ පෞද්ගලික තොරතුරකට අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක්ද අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සන්තකයේ තිබූ ප්‍රාඩෝ රථයක් සහ අධිබල යතුරුපැදිය එසේ අත්අඩංගුවට ගෙන තිබේ .

ව්‍යාජ අංක තහඩු සවිකොට තිබූ බව කියන මෙම නවීන ජීප් රථ සහ යතුරු පැදිය නීති විරෝධිව මෙරටට ආනයනය කරන මෝටර් රථද, එකලස් කරන ලද මෝටර් රථද එසේත් නොමැති නම් සොරකම් කරන ලද මෝටර් රථද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

 



අදහස් (0)

කෝටි හයක සැක වාහන මහනුවරින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site