ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියකින් ඉල්ලීමක් කළේය.
68 වැනි නිදහස් දිනයට සමගාමීව ඔවුන් නිදහස් කරන ලෙස එම ලිපියේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නැහැ, නිදහස දෙයි (නි)
මේ දේත් කළත් අපිට නම් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
තව එල්ටිටි එකේ මැරුණු අයගේ පවුල් වලට වන්දි මුදල් ලබා දෙන්න කියලත් කියයි ඔහොම යද්දී. රටකට යන කල. (බ)
ඔව් සියලු රණවිරු නායකයින් සිරගත කරන්න වහාම (බ)
කියන විදියට නිදහස දුන්නොත් හොඳට හිටී.(හේ)
මේ වගේම යුද්ධ කාලේ සිදුවූ දේ නිසා හිරබත් කන හමුදාවෙ අයවත් නිදහස් කළා නම් නේද හොඳ? (නි)
මොනවා වෙයිද කියලයි අපිත් මේ බලාගෙන ඉන්නේ? (නි)
මෙච්චර කරපු එකේ ඕකත් දීලා දාන්න. (කෞ)
මේ රටේ වළක්වන්නට දැන් ත්‍රස්තවාදයක් තිබෙනවද? ඔය අහිංසක කොල්ලෝ ටික නිදහස් කරන්න (නි)
වෙන මොකුත් එපාද දන්නේ නැහැ (නි)