
( සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානය යුද සමයේ වළ දමා ඇතැයි කියන රත්තරන් සහ මුදල් සෙව් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් යොදාගනිමින් කැණීම් සිදුකිරීමට සූදානම් අයකු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා ස්කෑනර් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත් බව පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම පළාගොස් ඇති අතර, අදාළ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක්, යතුරුපැදියක්ද හා කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඕමන්ත ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි වළ දැමු රන් සෙව් අයෙක් අල්ලයි
ගමේ එකාලා Wednesday, 21 August 2024 08:34 PM
රත්තරන් මුදල් වගේ වට්නා කියන දේවල් ඒ කාලේම මැදමූලනේ උදවිය අරන්ගියා කියලයි කියන්නේ?