කේට් වින්ස්ලට් යනු ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණ සිටින නිළියකි. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය අසාර්ථක විවාහ දෙකකින් පසුව නෙඩ් රොක්න්රෝල් සමග විවාහ වී සිටින්නීය. නෙඩ් සහ කේට්ගේ යුග දිවියට මේ වනවිට වසර 4ක් ගත වී ඇති අතර, හොලිවුඩ් පුරයෙන් ලැබුණු අලුත්ම ආරංචියක සටහන් වන්නේ නෙඩ්ගේ එදිනෙදා කටයුතු ගැන කේට් තුළ අප්‍රසාදයක් ඇති බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd