(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,ඇසුරුම් හතලිහක බහා තිබූ මත් කරල් 317000 කල්පිටිය මොහොත්තුවාරම දූපත් වෙරළේ ගොඩ බා තිබිය දී ඊයේ රාත්‍රි ෙ කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ සැකකරු එහි නොසිටි අතර පලා යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට අධික බව පවසයි.
මෙම මත් කරල් කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා,ජලය කාන්දු නොවන පරිදි පොලිතීන් ආවරණවලින් ඔතා ඉතා සූක්ෂම ලෙස ගබඩා කර තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු
රනේ Friday, 27 June 2025 11:54 AM
සැකකරු පලා ගිහින් කියන එක අපි විශ්වාස කරන්නම්, එතකොට හරිනේ...