
( සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට විවාහක තරුණ යුවළක් අද (01) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් අනුව ගොස් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගවට ගත් තරුණයා වයස අවුරුදු 19ක් වන අතර තරුණිය වයස අවුරුදු විස්සක් වන බවද පොලිසිය පැවසීය.
හල්දුම්මුල්ල වටගමුව ප්‍රදේශයේ පදිංචි යුවළක් මෙසේ අත්අඩංගවට ගෙන ඇති අතර තරුණයාගේ මුල් පදිංචිය ගල්කිස්ස ප්‍රදේශයේ බවද පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලපුවාම පොලිසියේ පින්තූර දානවා. ලෙඩක් හොඳ කරපු දොස්‌තරලත් ලෙඩා සමග පින්තූර දාන්න. ගොඩනැගිලි හදපු ඉංජිනේරුවෝ, බාස්වරු ඒ ගොඩනැගිලි සමග දාන්න. ගමනාන්තයට මගින් (මරන්නැතුව) ගෙනයන රියැදුරන්ගේ ඡායාරූප, මගීන් සහ බසය සමග දාන්න. මේ වගේ සෑම ක්ෂේත්‍රයකටම සමාන සැලකිලි දක්වන්න.