බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තරම් ධර්මයේ, විනයේ වටිනාකම ඉස්මතු කරමින් කථා කළ යුතු දවසක් නෑ. මොකද මුළු ලෝකෙම ඉතා වේගයෙන් පරිහාණියට යනවා. කිසිම දෙවියෙක් මිනිස්සුන්ව ගලවා ගන්නෙත් නෑ මනුස්ස ලෝකේ දිහා හැරිලා වත් බලන්නෙත් නෑ. අඳුරේම ඉපදිලා අඳුරේම පොදිගහගෙන අඳුරේම මැරිලා යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය කථා කරන්න එපා කියන්නේ මේ මනුෂ්‍යන් කෙරෙහි යාන්තමින් වත් කරුණාවක් දයාවක් තියෙන අය නම් නෙවේ. නිදා ගෙන ඉන්න අයට අවදිවෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඇස් ඇරලා බලන්න. දුරාචාරයෙන් වැනසෙන මනුස්ස ජීවිත කෙළවර වෙන්නේ ලෝදිය ගිනි ගුළි ගිලින මහා නිරයෙන්.
තඹුත්තේගම බැංකු කොල්ලය ගැන තවම කිසි දෙයක් හොයාගෙන නෑනේ.
බුලත්සිංහල ප්‍රදේශයේ පහල "හාරගල" කියල ගමක් නෑ නාරගල කියල නං සුන්දර ගම්මානයක් තියනවා. ඇයි අපේ ගම් පොජ්ජ ට අපහාස කරන්නේ?