කොළඹ කොල්ලූපිටියේදී 2006 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කිරීම හා හමුදා භටයන් හත් දෙනකු මරා දැමීයැයි සැකපිට ත‍්‍රස්තවාදීන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පැවැරිණි. යෝගරාජා නිරෝධන් හෙවත් ස්ටාර් සුබ‍්‍රමනියම් සුබේන්ද්‍රරාජා හෙවත් කරන් හා කනකරත්නම් අදීෂියන් හෙවත් ගිරි හෙවත් රන්ජන් එම තිදෙනා ඇන්ටන් නම් වූ මරාගෙන මැරෙන බෝම්බකරු සමග මහකොමසාරිස් ඝාතනය කිරීමට තැත් කළැයිද සෙසු අය ඝාතනය කළැයිද චෝදනා ලබා සිටිති. විභාගය නොවැම්බර් 28 වැනිදාට කල්තැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 19:13:19 මට හැඟෙන විදිහට නම් නූතන සමාජයේ මානව ආකල්පවල විශාල සංශෝධනයන් සිදුවිය යුතුව ඇත.එය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළට සිදුවන වෙනසක් නොව ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා අනුක්‍රමිකව සිදුවිය යුතු සමාජමය වෙනසක් ලෙසට දකිනු කැමැත්තෙමි." මිස්ටර් හේවගේ, ඔයාගේ ඒ කමෙන්ට් එක මේකට අදාල වෙන්නේ කොහොමද?
රංගා ශානි 2012-06-14 20:05:38 "තමන්ව කිසිදු ආකාරයේ සාධාරණ හේතුවක් නැතිව ඝාතනය කිරීමට පැමිණි ත්‍රස්තවාදීන්ට..." සාධාරණ හේතු ඇතුව ඝාතනය කරන්න එන ත්‍රස්තවාදීනුත් ඉන්නවද ආචාර්යතුමෝ?
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 19:13:19 "වර්තමාන සමාජ ක්‍රමයේ වරදක්ද,නැතහොත් මිනිසුන්ගේ වරදක්ද,නැතහොත් ජානවල වරදක්දැයි නිවැරදිව පැවසීමට මම අපොහොසත්මි." ඔයා ගොඩක් දේවලට අපොහොසත් බව අපි දන්නවා
තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තිබුණෙ..
තමන්ගේ ජීවිතයට තමන් ආදරය කරන්නේ සේ අනුන්ද ඔවුන්ගේ ජීවිත වලට ආදරය කරන බවත් එය තමා උපමාවට ගෙන තේරුම්ගෙන ඒ අනුව අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් බුදුන්වහන්සේ විසින් පෙන්වාදී ඇත. බොහෝවිට ආගමක් මතුපිටින් ඇදහුවද එහි ප්‍රතිපත්තිගරුක බව පිළිබඳව තවමත් මේ සමාජයේ වැඩි පිරිසකට කිසිදු අවබෝධයක් නැත. හුදෙක් තමා ඉස්මතු කරමින් අනුන්ව පාගා දමමින්(අත්තුංකසනය හා පරම්භවනය)කටයුතු කිරීමට වෙහෙසවීම හැර තමාගේ දියුණුවට හෝ අනුන්ගේ දියුණුවට හේතුවන යමක් කරන්නෙකු වර්තමාන සමාජයේ දැකීම ඉතා උගහටය.එය වර්තමාන සමාජ ක්‍රමයේ වරදක්ද,නැතහොත් මිනිසුන්ගේ වරදක්ද,නැතහොත් ජානවල වරදක්දැයි නිවැරදිව පැවසීමට මම අපොහොසත්මි.නමුත් මට හැඟෙන විදිහට නම් නූතන සමාජයේ මානව ආකල්පවල විශාල සංශෝධනයන් සිදුවිය යුතුව ඇත.එය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළට සිදුවන වෙනසක් නොව ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා අනුක්‍රමිකව සිදුවිය යුතු සමාජමය වෙනසක් ලෙසට දකිනු කැමැත්තෙමි.
ත්‍රස්තවාදී උවදුර පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම කාර්යකදී ශ්‍රී ලාංකික බෞද්ධයින් වශයෙන් අප අතින් සිදුවිය යුතු ඕනෑම යුතුකමක් හෝ වගකීමක් ඉටු කිරීමට අපි කැමැත්තෙන් සිටිමු
තමන්ව කිසිදු ආකාරයේ සාධාරණ හේතුවක් නැතිව ඝාතනය කිරීමට පැමිණි ත්‍රස්තවාදීන්ට පවා නීත්‍යානූකූලව සාධාරණව කටයුතු කිරීමට තරම් අපක්ෂපාතී හා මානුෂික වූ සිංහල බෞද්ධ ජනතාව අතින් යුද අපරාධ සිදුවී යැයි ගෙන යන ජාත්‍යන්තර මතයේ නිරුවත මෙවැනි සාධක මඟින්වත් බොරුවක් බව ජාත්‍යන්තරයට පැහැදිලි නොවන්නේ මන්ද?
අනේ අපේ අතිගරු ජනාධිපතිතුමාට පින් සිදු වෙන්න දැන බයක් හැකක් නැතිව දෙයියනේ කියලා වැටිලා ඉන්න රටක් තියෙනවා මේ අහිංසක අසරණ සිංහල බෞද්ධ අපිට
අනුන්ගේ ජීවිත්වීමේ අයිතියට ගරුකරන්න නම් තමන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරන්න කෙනෙක් දැන ගන්න ඕනේ.අද ඉන්නේ අනුන්ගේ ජීවත්වීමේ අයිතියට පමණක් නොවේ තමන්ගේ ජීවත්වීමේ අයිතියට වත් ගරු කරන්න දන්නේ නැති පිරිසක්වීමේ විපාක මෙවැනි සිදුවීම් හරහා මැනවින් පැහැදිලි වේ.
සිංහල භාෂාවේ කියමනක් තියෙනවා “කන්න දුන්නු අත හපාකන ජාතියේ අය“කියලා.ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන්ද කියන්න තියෙන්නේ ඒ හා සමාන කතාවක්.මොකද සිංහල බෞද්ධ අපි අපේ සාධාරණත්වය,හැදියාව ශීලාචාර බව,අපක්ෂපාතී බව වැනි උතුම් ගුණාංග කොපමණ ප්‍රදර්ශනය කළත්,ත්‍රස්තවාදීන් එය සලකන්නේ දුර්වලකමක් විදිහට බව ඒ උදවියගේ ක්‍රියාකාරකම් ඉතිහාසයට අනුව හොඳාකාරවම පැහැදිලියි.නමුත් නීත්‍යානූකූල රජයක් හැටියට අපේ වගකීම අපිට මොන තරම් සතුරුකම් කරපු කෙනෙකුට වුවත් එළව එළවා පහර නොදීම.එහෙම අපිට තමයි තව යුද අපරාධ චෝදනාත් නඟන්නේ මේ බටහිර විජාතික කුමන්ත්‍රණකරුවන්