රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සමග ඉන්දියන් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.
ඇමරිකන් ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම් සහ කැනඩා ඩොලර් ඔහු සතුව තිබූ බවත් ඒවා රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණ ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොරට ගියාට එට්කා අාවහම නම් ප්‍රසිද්ධියේම යන්න පුලුවන්වෙයි (නි)
එට්කා එන්නත් ඉස්සරම සමහර හොරුන් "නිදහස් වෙළඳ කලාපයක්" වගේ වැඩ පටන් ගෙනලා වගෙයි ! (හේ)
නැව ගිලුනත් බෑන් චූන්! මේ රටේ ලේ උරන මෙම කූඩැල්ලන්ට උපරිම දඬුවම් දියයුතුයි. එ සමඟ මෙවැනි අය අත්අඩංගුවට ගත් රේගු නිළධාරින්ට ත්‍යාග මුදලින් ලැබිය යුතුයි. (නි)