IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු  රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව   තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සමඟ මෙතම්ෆටමයින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝ 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් ද අත් අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ.

තමිල්නාඩු බුද්ධි අංශයට ලද තොරතුරක් මත පරමාකුදි නගරයේ සිදු කළ මෙහෙයුමකදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී එම මත් තොගයක සහ සැකකරුවන් දෙදෙනා  අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

සැකකරුවන් පැමිණි වාහනයේ තිබී තහනම් මත් ද්‍රව්‍ය කිලෝ 88 ක් අත් අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් තමිල්නාඩු බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (1)

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ

Notorius Wednesday, 14 December 2022 01:33 PM

ඉන්දියාවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. අපේ රටේ හැමතැනම කුඩු... පොඩිළමයි ඉස්කෝලේ ළමයි පවා දැන් ඒවාට පුරුදුවෙලා. හැබැයි ඒවා එන මාර්ග වහන්නේ නැතුව බීපු අයට නීතිදානවා... ජලභීතිකාවට අමුඩේ ගහනවා වගේ වැඩ අපේ රටේ තියෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site