කොටි සංවිධානයට හිතවත් කණ්ඩායමක් ලන්ඩනයේ ට්‍රැපල්ගා චතුරස්‍රයේ දී කොටි කොඩි ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි ක්‍රියාවකියි ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් පොලිසිට පාර්ලිමේන්තුට හා නිලධරයනට පැමිණිලි කළහ. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කොටි සංවිධානය මහා බ්‍රිතාන්‍යයයේ තහනම් කැර ඇත. ලන්ඩනයේ කිසිම මාධ්‍යයක් මේ සිද්ධිය වාර්තා කළේ නැත. එහෙත් දෙමළ වෙබ් අඩවියක් පින්තූර කිහිපයක් පළ කෙළේය. මේ රැලියට කොටි හිතවතුන් 300කට වඩා නොපැමිණි බව ද කියති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කොඩි රැගත් නරි රැළක් හු කියයි ....
තමිල්නාඩුවේ පිහිටුවාගත්තනම් හොඳයි නේද
මේ අයගේ ලොක්කෝ ටික මේ අයගේම සල්ලි වලින් රජ සැප විදිනවා.මේ ගොල්ලෝ සීතලේ කොඩි වන වනා දුක් විදිනවා
සිංහල අපි ජාතිවාදය ගැන හැම තිස්සේම හිතන්නේ නැති නිසා අපිටම තමයි හැම අසාධාරණයක්ම
ඔය පොටෝ ටික ලොකු කරල දාන්නකො. එතකොට ඔය සෙට් එක ඔක්කොටම බලගන්න පුලුවන්නේ. මූනු ටික මතක තියන් හිටියම ලංකාවට එද්දිම දෙන්න තිබ්බා සෙම්බුව.
දැන් ඉතිං ඕකවත් වනනවා ඇරෙන්න වෙන මොනවා වනන්නද?
ලෝකේ ඕනම තැනක කොඩි වනන්න.හැබැයි ලංකාවේ ඇතුළේ බෑ.ඊළම කියන්නේ සිහිනයක්
රජිව් ගාන්දී වගේ හරියට කතා කරන්න මහත්තයා
මේ පින්තුර වල ඉන්න aය ගැන වාර්තාවක් ගන්න පුලුවන්ම්.
පව් අනේ හදෙන්වත් කෑල්ලක් ලියල දෙමු නේ.....
මේ පින්තුර වල ඉන්න අය ගැන වාර්තාවක් ගන්න පුලුවන්ම්....
නඩුත් හාමුදුරැවන්ගෙ.. බඩුත් හාමුදුරැවන්ගේ
වාර්තාවක් ගත්ත කියල ලන්ඩන් වල ඉන්න මේ මිනිස්සුන්ට වෙඩි තියන්නද.. මේව මොලෙන් කරන්න ඕන වැඩ...
ලන්ඩනයේ ඊළම පිහිටවනවනම් මමත් උදව් කරනවා..
අමිල, ඔබ විතරක් නෙවෙයි අපිත් එංගලන්තෙ ඊළම පිහිටුවනනම් උදව් කරනවා. හැබැයි මෙහෙ බෑ.....
ලංකාවෙනම් බැහැ.වෙන ඕන තැනක පිහිටුවා ගන්න.
ජාතිවාදය අවුස්සන්නන්ට දඩුවම් ලබාදිය යුතුයි...
එවා මේහ බෑ...ලංකාව පැත්ත පලාතේ එන්න දෙන්න එපා.
ඉස්සර දාස් ගණන් හිටපු කට්ටිය දැන් 300ට බැහැලා.තව අවුරුදු 2ක් යද්දි 30ට බහී
වෙනත් දේශයක ඊළම පිහිටුවාය කියන්නේ ලංකාවෙ පිහිටෙව්ව වාගේ තමා. බලාගෙන යනකොට දැන් සිංහල කොටිත් ඉන්නවා වගේ.
ජාතිවාදය අවුස්සන්නන්ට දඩුවම් ලබාදිය යුතුයි...නඩුත් හාමුදුරැවන්ගෙ.. බඩුත් හාමුදුරැවන්ගේ.