
(අංජුල මහික වීරරත්න)
ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සිවුරත් වැඩක් නැතැයි කියන්නේ ආගමට ගහනවා කියන එක බව කී රාජපක්ෂ මහතා ඇඳුම මොකක්ද අදාල නැතැයි කිව්වේ ජාතියටත් ගහනවා කියන එන යැයි පැවැසීය.
"තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ යනුවෙන් ද නාමල් රාජපක්ෂ කීය.
.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාහිත්‍ය හොඳටම හදාරපු මහා උගතෙක් මේ කියන්නේ. මෝඩයෙක් එහෙම නොවෙයි....
එතකොට ඩැඩාලා එකල අගවිනිසුරුවරිය පන්නපු එක.. නීතිය ආරක්ෂා කිරීම වෙන්න ඇති...
අන්න දැන් සිරිලිය ගිනුමේ අම්මා දාපු සෙල්ලම් වලට කට උත්තරයක් ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉන්න කියලා, කලු කබාය දාගෙන පලයන් කොල්ලෝ...
ඔහේ තෝරලා දෙනකන් තේරුනේ නෑ හොර කෝට්...!
නුගත් බේබිට අකුරු. මතකත්.... නැහැ. මයිනයි... ගොට්ටාගෙයි. කාලේත් වුණු දේවල් මතක නැහැ. මේ වගේ හොර බොරු මිනීමැරුම් නඩු තියෙන කෙනෙක්... කොහොමද උගත්. පිරිවරන් මෝඩ කතා කියන්නේ.... නාකි මයිනා කුරුනෑගල පන්සල්ලෙ නතර වෙලා. බොකරපු. දරුවො. හිගමන් යදිනවලු. ම්සුඉනට වෙනම ටොයිලට්. හදලා පන්සලේ. බේබි දැක්කෙ නැත්ද ඒවා. හාමුදුරුවොයි. මයිනයි. එකම. සුරගනක් තමයි. තියන් ඉදලා තියෙන්නෙ. මයිනගෙ ගේ කාමරෙ. ලස්සනබඩු තිබිලා සේරම පෙන්වනවා. කර්ඩුව ලගත් උපන් කොපු. ඔව්වා තමයි කෙරුවේ. පන්සල් ගිහින්.
රටේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරපු, අධිකරණය පවා දේසපාලණීකරණය කෙරුවේ දූෂිත පව්ල් පාලනේ අය. හොර පෙරකදෝරුවා නීතීය ගැන කතා කරන්නේ මහලොකු නීතී විශාරදයෙක් කියලා හිතාගෙන වෙන්නැති...
තමුන්ගේ මොළේ තරම දන්නේ නැති කෙනෙක් නෑ ලංකාවේ. කට ඇරියොත් කියන්නේ ගොං කතාවක්.