
(යොහාන් භාසුර සහ රොමේෂ් මදුෂංක)
රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 237 කට අධික ප්‍රමාණයක් බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයන් තිදෙනකු පේදුරුතුඩුවට උතුර මුහුදේදී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ගෝනි හයක අසුරා තිබූ කේරළ ගංජා තොගය සැකකරුවන් මුහුදට දමා තිබියදී නාවික හමුදාව සොයාගත් බවත් එම සැකකරුවන් පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙන් කාලෙට එන නාටකයක්ද මේ? අල්ලනවා බඩු කියා පෙන්නනවා හැබැයි කාටවත් නඩු? හිරේට? ඔයාලා කියනවා අපි අහනවා වෙන දෙයක්? අයියෝ නන්දේ වන්දේ ගෝ තමයි.