
(යොහාන් භාසුර)
රේගු ආදායම් අධීක්ෂණ ඒකකය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ප්‍රමාණයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිනි නියෝජිතයෙකු රේගු අත්අඩංගුවට ගත් බවත් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවත් රේගු මහත් එක ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි
Bamunuarachchi Friday, 17 November 2023 05:12 AM
ගණන් බැලුවොත් බිලියන ගණනක මත් ද්‍රව්‍ය අල්ලලා තිබෙනවා. ගෙනාපු මිනිස්සුන්ට අල්ලපු බඩු වලට මොකද උනේ
අම්ල Friday, 17 November 2023 09:58 AM
අඩේ කුෂ් කියන්නෙ කුඩු ජාතියක් කියලා දැනගන්නතකාට වයස කීයද