ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 300කට ආසන්න අර්ථසාධක මුදල් අක්‍රමිකතා ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්නැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල්ට නියෝග කළේය.
එම වාර්තාවෙන් අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නම් ටිකන් ටික ඔලුව උත්සනවා වගේ පේනවා නමුත් ආර්ථිකය තමය් තවමත් නිදිකිරා වැටෙන්නේ. (අ)
මේ කට්ටිය පටන් ගත්තා පමණයි නේද පොඩ්ඩක් ඉවසලා බලගෙන ඉන්න ආර්ථිකය ඉක්මනට ඔලුව උස්සනවා. (ර)