IMG-LOGO

කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

රුපියල් කෝටි 21 ක් පමණ වටිනා   හෙරොයින් මත්කුඩු  සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය කින්ග් ෆිසර් බහුදින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් බාරයට ගෙන ඇති බව සදහන් වේ.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල  ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත රැගෙන විත් තිබුණි .

අද පස්වරුව වන විටත් බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති ධීවර යාත්‍රාව විශේෂ ආරක්ෂාවක් යොදා පරීක්ෂා කරමින් සිටී අතර, එහි තිබ් හෙරොයින් මත්කුඩු කිලෝ 20 කට  ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සදහන් වේ.

එම බහුදින යාත්‍රාවේ සීටී ස්කීපර් ඇතුළු ධීවරයන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කරමින් සිටි 

මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් වැඩිදුර මාධ්‍යට තොරතුරු ලබදිය නොහැකි බවත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.



අදහස් (0)

කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site