IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 125 ක සිගරැට් විනාශ කරයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව රටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ රුපියල් බිලියන කෝටි 125 කට අදින අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 87 කට අධික ප්‍රමාණයක් කොළඹ පහළොව පිහිටි ලංකා දුම්කොල සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ විනාශ කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම දුම්වැටි තොගය කිසියම් වූ ආකාරයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් කෝටි 110 කට ආසන්න තීරු බදු මුදලක් අහිමිවීමට ඉඩ තිබූ බවය. 



අදහස් (3)

කෝටි 125 ක සිගරැට් විනාශ කරයි

pj Tuesday, 04 March 2025 12:04 PM

අපරාදෙ විනාශ කළේ... ප්‍රතිඅපනයනය කරන්න බැරිද නීති හදල. ඔය 2/3 ක් තියෙනවා කියන්නෙ. අඩුම ගනනෙ රිළවුන්ට හරි බොන්න දීල ආතල්ඒකක් ගන්න තිබුණේ...

:       3       10

Prabath Tuesday, 04 March 2025 12:43 PM

මේවා විකුණන්න බැරිද?

:       2       9

Cat Tuesday, 04 March 2025 01:00 PM

මෙලෙස සිගරට් විනාශ කිරිම ඉතාම අපරාදයක් .... මෙලෙස අල්ලන සිගරට් නීති සාදා විකිණිමට කටයුතු කිරිමෙන් ආදායමක් ලබාගැනීමට හැකිය.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site