
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.
තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් (කෝටියක්), බහුදින ධීවර යාත්‍රා තුනක්, (කෝටි 3ක්), කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස (නිවාස 3, කඩ කාමරයක්, ඉඩම් 7ක්) ඇති බව ද එම අමාත්‍යංශය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රාජපක්ෂ පරම්පරාවේ දේපළ. ඒවා ඔක්කොම රටෙන් හොරාකාපු දේවල්...!