IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කෝටි 10ක කුඩු සමග දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 8 ගෑම් 168 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 , මත් ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකරණ රුපියල් 823,000.00 , විද්‍යුත්තරාදි තුනක් වෑන් රථයක් මෝටර් රථයක් තීරෝද රථයක්, වහන අංක තහඩු කීපයක් හා යතුරුපැදී දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත නිවසක් ලබාගෙන විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනු දැනුම මත මෙම ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

කෝටි 10ක කුඩු සමග දෙකක් මාට්ටු

Perakum Liyanagama Saturday, 23 August 2025 08:46 AM

කොච්චර නම් මාට්ටු වුනත් දඬුවමක් දීපු බවක් අහලා තියනවාද? එසේ නම් ඇයි ඒවාටත් මේ වගේම ප්‍රසිද්ධියක් නොදෙන්නේ? සමහරු නීතියේ හිල් වලින් රිංගලා යනව... නැත්නම් පුංචි දඩයක් ගෙවලා නැවතත් පුරුදු වැඩේට බහිනවා. ඉතා දැඩි දඬුවම් දියහැකි පරිදි නීති සංශෝධනය නොකරන්නේ මන්ද? මාලිමා රජයෙන් එය සිදුවේයයි උදක්ම බලාපොරොත්තු වෙමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site