බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය මාර්ගයට බවුසරයක් පෙරළී දුම්රිය ගමනාගමනය අවහිර වී ඇතැයිද මහ පාරත් දුම්රිය මගත් සම මට්ටමේ ඉදිකොට තිබෙන මෙම ස්ථානයේ සිදු වු පනස් එක්වන අනතුර මෙය බවද ප්‍රදේශවාසීහු කියති.
මහාමාර්ගයේ යන වාහන දුම්රිය මගට වැටී සිදුවන අනතුරු බහුල බව පවසන ප්‍රදේශවාසීන් හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය කොට දමා අවහිර කොට විරෝධතාවයක නිරථ වීම අරඹා ඇත .
එහෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන සියල්ලට විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථය රැගෙන යාමේ නැතිනම් පැදවීමේ වගකීම ,රථයේ තිරිංග වලට, සුක්කානමට ,නැතිනම් නලාවට බාරදී අපරික්ෂා කාරී ලෙස රිය පදවන රියදුරන්ගේ වරදට රජය වගකිව යුතුද?(හේ)