මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ලකුණු 27-17 ක් ලෙස ඉසිපතන විදුහල පරාජය කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයීය පිල සමත් විය.
මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ලකුණු 27-17 ක් ලෙස ඉසිපතන විදුහල පරාජය කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයීය පිල සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින්ස්වූඩ් නැවතත් ජය මාවතත.(නදී)
ලගකදී ඉදලා පතනෙන් හොද ක්‍රීඩකයෝ බිහිවුනේ නැහැ.ලංකාවේ රගර් ක්‍රීඩාවේ පසු බෑමට මේකත් හේතුවක්. (නි)
කවීෂා ඔයා මේ අවුරුද්දෙ ලංකාවේ හිටියද නැතිනම් පිට රටකද හිටියේ. ලංකාව මේ අවුරුද්දෙ තමා වැඩිපුර රගර් වලීන් දක්ෂතා පෙන්නුවේ. තරග සියල්ලම ජයග්‍රහණය කළා. අද කොළඹට වඩා මහනුවරින් හොද ක්‍රීඩකයන් බිහිවෙනවා. ෆාසිල් මරිජා, රොෂාන් වීරරත්න වැනි ක්‍රීඩකයන්.(නදී)