(සමන් විජය බණ්ඩාර)
කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳ සැල් සංකීර්ණයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ වන විට ගිනි ඇවිලෙමින් පවතින අතර එය නිවා දැමිම සඳහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව සහ ගිනි නිවන රථ කිහිපයක් යොදා ගනිමින් කටයුතු කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයොත් ගොඩක් කෑගල්ලෙන් බිහි වුණා. දැන් ඔවුන්ගේ පුතාලත් දෙශපාලනයට ඇවිත්. හැබැයි තවම කෑගල්ලට ගිනි නිවන රථයක් නෑ. මාවනැල්ලෙනුයි කුරුණෑගලිනුයි ගිනි නිවන රථ එනකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. කෑගල්ල නගර සභාවෙන් ආවේ ගලි බවුසරයක් විතරයි. ගලිබවුසරයෙන් ගිනි නිවන කෑගල්ල "මහ නගර සභාව"