ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් මේ වනවිට නඩුවක පැටලී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙසේ කංගනාට නඩු පවරා ඇත්තේ ඇය සමගින් "ක්‍රිෂ් 3" වැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ රිතික් රෝෂන්ය. මෙසේ රිතික්, කංගනාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඇය ඔහුට අසැබ් ඊ-මේල් පණිවුඩ හා ඡායාරූප කිහිපයක් සිය මේල් ගිණුමට එවා තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් කංගනාද පවසා ඇත්තේ තමාට පෙර රිතික් තමාගේ ඊමෙල් ගිණුමට අසැබ් පණිවුඩ හා ඡායාරූප එවූ බවය. නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ කරන විට පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ [email protected] නම් ඊමේල් ලිපිනය රිත්ක් රෝෂන්ගේ නොවන බවත්, එම ඊමේල් ලිපිනය කිසියම් හෝ පුද්ගලයෙකු විසින් ව්‍යාජව සකසා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කංගනාට රිතික්ගෙන් නඩුවක්