පසුගිය රජයේ සිදුවු කම්කරු නීථි දියාරු කිරිම් සැලැස්ම යහපාලන රජය ද ක්‍රියාත්මක කරන්නට හදනවා යැයි කම්කරු නිලධාරින්ගේ සංගමෙය් සභාපති අයි.සී. ගමගේ මහතා කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරිම හා කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාව ඇති කිරිමට රජයට බල කරමින් අද (19) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දී කීවේය.
බොරු කමිටු පත් කරන්නේ නැතිව රජයේ මේ ප්‍රශ්නය ක්‍රමවේදයක් අනුව කැබිනට මණ්ඩලයට යොමු කරන්න දැන් ඉන්න ඇමැතිට යහපාලනය පුරුදු නැහැ අපිට මේ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණොත් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ ඉතිහාසය එළි කරනවා. ඒවාගේ ම අපිට විසඳුමක් ලැබෙන තෙක් මේ වැඩ වර්ජනය ඉදිරියට ගෙන යනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘කාගේ කාගෙත් හැටි කියන්න යනවාලු’
මනෝජ් Monday, 19 September 2016 02:34 PM
පසුගිය රජයන් දෙකම මේ නීති වෙනස් කරන්න ගියානම් ඒකෙත් ඇත්තක් තියෙන්න ඕනි. වර්ජන වලත් සීමාවක් තියෙන්න ඕනි නැත්නම් ජේආර් නැවත ගෙන්වන්න ඕනි. (බ)