පහරදී මරා දැමීයැයි සැක කරන 37 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් එල්ලක්කල කුකුළු ගොවිපළක සිමෙන්ති ටැංකියකින් අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ඇස් අභය ගුණවර්ධන මහතා ඉදිරියේ මින් මද වේලාවකට පෙර ගොඩ ගනු ලැබීය.
පස්යාල ඇල්ලමුල්ලේ ප්‍රසන්න පුෂ්පකුමාර (37) එසේ මරා දමා තිබිණි.
ඔහුගේ බිරිය ඇස් ෆරීඩා ඇතුළු කිහිපදෙනකුගේ සාක්කි සටහන් කරගත් මහේස්ත්‍රාත් සිරුර ගම්පහ රෝහලට යැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයා කුකුළු කොටුවට පැනල අහුවෙලාවත්ද? දෙයියෝ සාක්කි. (ස)