ගල්ගමුව පෙරිකාදෙණිගම අක්කර 80ක කුකුල් ගොවිපළක් වසා දමන්නැයි ඉල්ලමින් තරුණයෝ පිරිසක් අද (06) විරෝධතාවක් පැවැත්වූහ.
ගොවිපොළ නිසා පරිසරයට හානි වෙතියි ඔවුහු කියති.
ගල්ගමුව පෙරිකාදෙණිගම අක්කර 80ක කුකුල් ගොවිපළක් වසා දමන්නැයි ඉල්ලමින් තරුණයෝ පිරිසක් අද (06) විරෝධතාවක් පැවැත්වූහ.
ගොවිපොළ නිසා පරිසරයට හානි වෙතියි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන වුණාම කුකුල් බෙටිත් බලු බෙටි වෙනවා. (ස)
තරුණයෝ පිරිස නම් පරිසරය හානිය ගැන හුඟක් උනන්දුයි වගේ. (නදී)
මම නම් හිතන්නේ කුකුළෙක්වත් දෙන්නේ නැතිව ඇති බයිට් එකට කොල්ලන්ට කුකුළු ගොවිපළේ ලොක්කා (බ)
රටේ ගොවිපොළවල් තියෙන්න ඕනි එකේ වරදක් නැහැ නමුත් පරිසරය සහ වටපිටාව ගැනත් හොදින් සැලකිලිමත් වෙන්න කුකුලන්ගේ මල පහ තුලින් පොහොර නිෂ්පාදනය කලහැක නයිට්‍රිගන් 70% වක් අඩංගු මේ අපද්‍රව්‍ය වල කෙසෙල්.බඩ ඉගුරු වැවිලි බෝග සදහාද යොදා ගතහැක ඒවගේම පලාවර්ග සදහාද යොදගත හැක කොම්පෝස්ට් පොහොර නිපදවන ස්ථානයක් මේ ලගම ස්ථාපනය කරන්න. (දී)
මේ තරුණයන්ට ගොවිපොළේ රැකියා දුන්නනම් හරි නිකම් රස්තියාදු ගහනකොට තමයි ප්‍රශ්න (දී)
හැම දේම පිටරටින් ගේනකල් බලන් ඉන්න හොද නැහැ.මේවගේ දේවල් තිබිය යුතුයි. (දිල්)