
(ලක්මි කුඩලිගම)
බස්නාහිර පළාත කඑතර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (20) දින සිට නැවත වරක් සක්‍රීයව පවතින වර්ෂාපතනය සමග කුකුලේ ගඟ වාන් දොරටු විවර කර ඉන් තත්පරයට ඝන මීටර දෙසීයක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි.
මේ තුළින් නැවත වරක් ගංවතුර තත්ත්වය වැඩිවීමේ අවදානමක් පවතින අතර බුලත් සිංහල අවට පහත් බිම් තීරුවල වෙසෙන ජනතාව සැලකිලිමත් වන ලෙසත් මාර්ග කීපයක් ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා කීය.
කුඩා ගඟ පිටාර ගැලීමෙන් තවමත් බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයෙයේ දඹල නාලියද්ද ඇටඹස් හංදිය.
බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගයේ සද්දන්ගොඩ, ගල්යක්කල, දියකඩුව යන ප්‍රදේශ අගලවත්ත කුඩලිගම මාර්ගය කුඩලිගම පී ඇස් හංදිය මාර්ගය ජලයෙන් යටවී සම්පූර්ණයෙන්ම ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුලේ ගඟ වාන් දොරටු විවර කරයි