ඔරුගොඩ වත්තේ රේගු අංගනයෙන් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 301 ග්රෑම් 235 පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටර් අතපත්තු මහත්මිය කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයට අද (25) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මෙවැනි මුලික පරීක්ෂණ වාර්තාවක්වත් නැතිව මත් ද්‍රව්‍ය කාර්යාංශය මේවා උසාවියට ඉදිරිපත් කරලා තිබීමෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩකරන විදිය හිතාගන්න පුළුවන් . වැටලීම් වලින් පසුව මේ මත්ද්‍රව්‍ය තොග කාගේ බාරයටද යටත්වෙන්නේ ? මේවා නැවතත් කුඩු වෙළෙන්දන් අතටම ලැබෙන බවට රට තුල ලොකු සැකයක් තියෙනවා . (අ)