පෑලියගොඩ නුගේ පාරේ රේගු අංගනයෙන් සොයා ගත් බ්‍රසිල කෙකේන් තොගයේ මුළු බර කිලෝ 301 ඉක්මවා ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතත් බ්‍රසිලයෙන් සීනි ගෙන්වනනෙකු මෙම කොකේන් ගෙන්වන්නට ඇතැයි ද අධිකරණයට අද (22) මේ බව වාර්තා කරන බව පොලිසිය පවසයි.
එම ව්‍යාපාරිකයා මීට පෙර ද කොකේන් ගෙන්වා ඇති බවට මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙර ගෙනා එකට දඬුවමක් දුන්නේ නැද්ද? (නි)
යහපාලනය වාර්තා පිහිටවනවා වගෙයි. (නි)
තවත් බලා ඉන්නේ මොකටද, ව්‍යාපාරිකය අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්නේ නැතුව. (නි)