පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්කුඩු තොගය වු කිලෝ 301 ග්‍රෑම් 325 ක ප්‍රමාණය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත පැමිණ නිරික්ෂණය කළ අතර එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.
![f[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/f1.png)
![fff[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/fff1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කිරීම හොඳයි. ඒ වගේම ඉදිරි වැඩකටයුතුත් හරියට බලාගන්න වෙයි. (නි)
වැටලීම කළ නිලධාරීන් අනෙක් වැටළීම් වලට යද්දී ප්‍රවේශම් වීම කෝකටත් හොඳයි (නි)
අහවලා මේ ගමන කඩිමුඩියේ දිව්වේ නැද්ද දන්නේ නැහැ එතනට. (නි)
අපෙනුත් ප්‍රණාමය පිළිගන්න (නි)
අපගේ ප්‍රණාමයත් පුදකරමු! මෙම අයට විශේෂ දිරි දීමනාවකුත් දෙනවා නම් තමා තවත් හොඳ. එසේම මෙම කොකේන් තොගයට අන්තිමට වෙන දෙයත් ජනතාවට පෙන්වන්න (නි)
මෙවන් දක්ෂ නිලදරින්ට අපේ ප්‍රණාමය ලබාදෙන අතර කිසිම බලපෑමකට යටත් නොවී මහා මොලකරු අල්ල ගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.(හේ)
ඔය අල්ලන මත් ද්‍රව්‍ය ඉස්සර නම් පාන් පිටි වෙනවා. පස්සේ පස්සා දොරෙන් අයෙත් මාර්කට් එකට ගියා. දැන්වත් කියන්නකෝ ඕවට වෙන්නේ මොකද කියලා.අල්ලපු අයට ප්‍රණාමය. ගෙන්නපු අයට මොනවද සර්?(හේ)
පූජිත මහත්තයා මේකට හපනා.(හේ)
ප්‍රමාණය පිරිනමන්න ඕනේ.ඒත් අල්ලපු කෙනා තාම හොයා ගත්තේ නෑනේ.(හේ)
මීට පෙර කොපමණ කුඩු ප්‍රමාණයක් ලංකාවට එන්න ඇද්ද? මේ ළඟ ළඟ අත්අඩංගුවට ගැනීමෙන් පෙනීයන්නේ මේ ගැන දැනුවත් නිලධාරීන්ද සිටිය හැකි බවයි (නි)
ඒ දවස්වල මත්කුඩු අල්ලනකොට කිව්වේ ඒවාට රාජපක්ෂවරු සම්බන්ධයි කියලා. දැන් එතකොට කවුද කරන්නේ මේවා (නි)
එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්? (නි)
කුඩු අල්ලලා විතරක් මදි. කුඩු ගෙන්වන අය එල්ලන තැනට ගෙන යනතෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. දේශපාලන ඇඟිලි ගැසීම් හෝ බලපෑම් ඇත්නම් ඒ බව ප්‍රසිද්ධියේ ජනතාවට කියන්න. මාතෘ භූමියට ආදරය කරන ජනතාව ඔබගේ ශක්තිය හා ධෛර්යය වෙනුවෙන් පෙනීසිටීවි. ජනතාව සතු ශක්තිය අසීමිත බවත් අපිරිමිත බවත් ඔබට වැටහේවි. (නි)
අපගේ පූර්ණ ප්‍රණාමය පුදකරමු! මීට කලින් ඕවා ඇහුවේ නැතිතරම් (නි)
පොලිස්පතිතුමාට අපේ ආචාරය! (නි)
මහ මොළකරු කවුදැයි රටට කියන්න (නි)
කොකේන් අල්ලපු අයට ප්‍රණාම නොවෙයි, ගෙන්නපු අය ගැන රට දැනුවත් කරන්න. මීට කලිනුත් ඔය වගේම කොකේන් තොගයක් ඇල්ලුවා. ගෙන්නපු කෙනෙක් නැහැ (නි)
ඕවා ගෙන්නපු කෙනා අල්ලලා එල්ලුම් ගස් ඇරියේ නැත්නම් කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. හෙට තව එකෙක් ගෙන්නයි. (නි)
දැන් රට මේ මත්ද්‍රව්‍ය වලින් ගිලගෙන හමාරයි (නි)
පොලිස්පතිතුමාට අපේ ආචාරය! (නි)
කාගේ බඩුද දන්නේ නැහැ මේ? වහාම පරීක්ෂණ පවත්වන්න (නි)
කෝ අර යහපාලනයට කඩේ යන කට්ටිය නැද්ද මොකුත් කියන්නේ? (නි)
අපි ලංකාවට ගෙනෙන බඩු පෙට්ටිය ඇරලා එ්කේ තියෙන බඩු සියල්ලම එලියට ඇදලා බලනවා. තහනම් දෙයක් අල්ලා ගත්තා නම් එවෙලේම අල්ලා ගන්නවා. හිරෙත් දානවා. මට පුදුමේ ලංකාවට කුඩු කිලෝ සිය ගණනින් ගෙන්වනවා. ගෙන්වන කෙනෙක් නැහැ. අල්ලා ගන්නවා. අල්ලා ගත්තට වෙන දෙයක් නැහැ. (නි)
මේවායේ මහ මොළකරු කවුද කියලත් අපිට කියන්න (නි)
මෙවන් වැටළීම් තව තවත් ඉදිරියට කරන්න ලැබේවා! (නි)
ප්‍රමාණය පුද කළ යුතුයි පොලිස්පති තුමනි ඊළග පියවර ඔබ තුමා සතුයි.(හේ)
පුජිත් මහත්තයා නම් නියමයි! (නි)
ඕවා ටික ඉන්දියාවටවත් විකුණලා රාජපක්ෂලාගේ ණය ටික ගෙවලා දාන්න බැරිද? මේ ණයක් නිසා යහපාලන සංවර්ධනය මඟ නැවතිලානේ (නි)
පොලිස්පතිතුමනි, අපේ එකම විශ්වාසය ඔබ පමණි. මේ අපරාධකරුවන් ජනතාවට හෙළි කිරීම ඔබේ යුතුකමයි. (බ)
අපගේ ප්‍රණාමයත් පුද කරමු.(හේ)
එතකොට ඕවා ගෙන්වපු කෙනා? (නි)
අලුත් පොලිස්පතිතුමා ආවට පස්සේ අපරාධකරුවන්ට බුරුලක් ලැබෙන්නෙම නැහැ (නි)